Advanced Upwork Success Course in Sinhala : Complete Guide

How to Become Successfull Freealance on Upwork and Submite Your Upwork Proposal Like a Pro to Get Approved Your Porposal

4.63 (4 reviews)
Udemy
platform
English
language
Entrepreneurship
category
instructor
Advanced Upwork Success Course in Sinhala : Complete Guide
5
students
2 hours
content
Apr 2022
last update
$19.99
regular price

What you will learn

කොහොමද මම හොදම Upwork Job එකක් Select කරගන්නේ?

Upwork Project ගන්න පුලුවන් විදිහට Proposal එකක් සාදාගනිමු

ඔයාගෙම Website එකක් සාදාගමු!

100% Approved Upwork Profile එකක් Create කරමු

Upwork Profile එක 100% Complete කරමු

Project Catalog එකක් Orders එන විදිහට සාදාගනිමු.

Description

Advanced Upwork Success Course in Sinhala : Complete Guide


ලෝකයේ Freelancing Industry එක වෙනදාට වඩා ඉහල ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා !


සාර්ථක Freelancer කෙනෙක් කියන්නේ කවුරුන්ද ?

✪ තමන්ගේ අරුමුනුවලට කැපවෙන කෙනෙක්.

✪ කට්ටකාලා වැඩකරල, තමන්ගේ හීන සැබෑකරගන්න කෙනෙක්.

✪ ඕනැම අබියෝගයකටම මුහුනදෙන කෙනෙක්.

✪ තමන් තමන්ගේම Boss වීමට ට කැමති කෙනෙක්, සහ වු කෙනෙක් .


Freelancer යනු ඔබ හරියට දැනගෙන කරන්නේනම් තමන්ට දියුණුවීමට ඇති ,හොදම මාර්ගයයි .

ඒත් ඒක කරන්න ලේසි නැ !

ගොඩක් Freelancers ලා Account හදාගෙන Orders / Project නැතුව Freelancing අත්හරිනවා .?


ඒත් හරියට Freelancing ගැන ඉගෙනගත්ත බොහෝ පිරිසක් සාර්තකව ඉතා ඉහල ආදායම් උපයමින් ඉන්නවා! ඒක අසීමිතයි. ඔබ වැඩකරන විදිහට, අසීමිතව තමන්ගේ ආදායම වැඩිකරගන්න පුලුවන් Industry එකක් තමයි Freelancing කියන්නේ. .


"පටන්ගැනීම දුෂ්කරයි, හෙටදවස ලස්සනයි !" ?


ඒත් දැන් Freelancing Industry එකේ අවුරුදු 5 කට වඩා පලපුරුද්ද තිබෙන කෙනෙකුගෙන් හරියට

Upwork  ගැන ඉගෙනගන්න ඔයාලට පුලුවන්!


"හැමෝම ගොඩයන්න ඕන! "


This course is focused on efficiency and taking action:

  • Paul is a Top 3% Freelancer on Upwork and gives you the exact steps and templates that he's tested and used to get high-paying clients. And shows you how you can too.

  • Our focus is to get you earning money as quickly as possible and to set you up for long-term success.

  • You could complete the majority of this course in a weekend and get your first client in the next week or two if you're serious about making it happen.

  • Freelancing is a competitive space so we will be going beyond the basics and showing you how you can stand out and build a sustainable and profitable business.


MONEY-BACK GUARANTEE

This Fiverr freelancing course comes with an unconditional, Udemy-backed, 30-day money-back guarantee. This is not just a guarantee, it's my personal promise to you that I will go out of my way to help you succeed just like I've done for thousands of my other students.

Content

Introduction

ඔබ මේ Video පාඩම් මාලාවෙන් ඉගෙනගන්න යන්නේ කුමක්ද?

අනිවාර්යෙන්ම කතාකලයුතු කරුනු 2 ක්!

Most Important Lesson 1 (Must Watch)
Most Important Lesson 2 (Must Watch)

Upwork Profile එක ගැන සියලු දේම කතාකරමු!

Read Me (අනිවාර්යෙන්ම මුලින් කියවන්න )
100% Approved Upwork Profile එකක් Create කරමු
Upwork Profile එක 100% Complete කරමු.
Upwork Profile එකේ සැම දෙයක්ම In-details කතාකරමු.
Project Catalog එකක් Orders එන විදිහට සාදාගනිමු

How i Select Upwork Job

කොහොමද මම හොදම Upwork Job එකක් Select කරගන්නේ?
Upwork Project ගන්න පුලුවන් විදිහට Proposal එකක් සාදාගනිමු 01
Thank you ( Bonus Tips)

Reviews

Sathsarani
April 7, 2022
i'm so glad, I have enrolled with thus course. I totally love it. I learn a lot, how to fix and organize my Upwork. Hopefully, after I finish this, I could have a work. Wish me luck. Thank you Pasindu for this. Big help for someone like me.
Kapila
April 7, 2022
wow amazing course, teacher is also a good motivational speaker. I just watched first section, so i can say super amazing. Will recommend this course, he has put good effort to make the content helpful

Charts

Price

Advanced Upwork Success Course in Sinhala : Complete Guide - Price chart

Rating

Advanced Upwork Success Course in Sinhala : Complete Guide - Ratings chart

Enrollment distribution

Advanced Upwork Success Course in Sinhala : Complete Guide - Distribution chart
4628774
udemy ID
4/5/2022
course created date
4/20/2022
course indexed date
Bot
course submited by