Advanced Fiverr Boosting Course ( Sinhala Medium)

අලෙවිය වැඩිකරණ Fiverr රහස්

5.00 (5 reviews)
Udemy
platform
English
language
Entrepreneurship
category
Advanced Fiverr Boosting Course ( Sinhala Medium)
8
students
4 hours
content
Sep 2023
last update
$19.99
regular price

What you will learn

Tools භාවිතයෙන් Keyword research එකක් කරන ආකාරය

Ranking සඳහා Gig Description එක සකසන රහස්

FB Groups භාවිතයෙන් Impression ලබා ගැනීම

වෙබ් අඩවි හරහා Direct Clients ලබා ගැනීම

Why take this course?

අපි හැමෝම කැමතියි අපේ ජීවිතය පිම්මක් ඉදිරියට පනින්න. මූල්‍යමය වශයෙන්, දැනුම වශයෙන්, ව්‍යාපාර වශයෙන් අලුත් යමක් අපේ ජීවිතයට එක්කර ගැනීමෙන් පහසුවෙන් අලුත් පිම්මක් අපිට ඉදිරියට පැනීමට හැකි වනු ඇත. හැමෝම අසන්න කැමති දෙයක් තමා “සාර්ථකත්වය“ යන වචනය. නමුත් ඇසූ පමණින්ම කෙනෙකුට සාරථක විය නොහැක. ඒ වෙනුවෙන් කල යුතු වැඩපිළිවලක් ඇත.

Fiverr හරහා සාර්ථක වූ බොහෝ දෙනෙකු මේ වන විට අපරට තුල බිහි වී ඇත. එබැවින් එය අරුම පුදුම මැජික් එකක් නොවනු ඇත. ඔබටත් එසේම Fiverr ඔස්සේ ආදායම් ලබා ගත හැක. නමුත් ඔබට මේ වන තෙක්ම Fiverr හරහා ඔබගේ පළමු Order එක ලබා ගත නොහැකි වුනි නම්, ඔබ මෙතෙක් අනුගමනය ක්ල ක්‍රියා පිළිවෙතෙක් ගැටලුවක් ඇතිබව ඔබට වැටහෙන්නේ ද? එසේනම් අලුත් දැනුම එක්කර ගෙන Fiverr සමඟ නව පිම්මක් පැනීමට එක්වන්න

SLTUTY ACADEMY වෙතින් ඔබ වෙත ගෙන ආ Standard Fiverr Course එක  සිසුන් සැමගේ ආකර්ෂණය දිනාගත් පාඨමාලාවක් විය. මේ සමඟින් බොහෝ සිසුන්ට නිසි දැනුමක් නොමැතිව තිබූ Fiverr Platform එක මනාව හසුරුවා ගනිමින් ආදායම් ලබන්නට මඟ පෑදිනි. එහි තවදුරටත් දනුම පුළුල් කරමින් සාර්ථක ලෙස Fiverr තුළ අලෙවිය වැඩි කරගනිමින් ආදායම් උපයන හැටි කියාදෙන Advanced Fiverr Boosting Course එක ඔබගේ ගමනට සවියක් වනු ඇත.


We all want to jump ahead in our lives. We can easily take a new leap forward by adding something new to our life in terms of finances, knowledge and business. The word "success" is something everyone wants to hear. But one cannot be completed by mere asking. A program has to be prepared for that.


Most people who have succeeded through Fiverr are born in India. So it won't be amazing magic. You can also search on Fiverr. But if you still haven't received your first order through Fiverr, do you realize that there is a problem with the course of action you have followed so far? So join Fiverr to gather new knowledge and take a new leap

Screenshots

Advanced Fiverr Boosting Course ( Sinhala Medium) - Screenshot_01Advanced Fiverr Boosting Course ( Sinhala Medium) - Screenshot_02Advanced Fiverr Boosting Course ( Sinhala Medium) - Screenshot_03Advanced Fiverr Boosting Course ( Sinhala Medium) - Screenshot_04

Reviews

Lahiru
December 13, 2023
Course ඉක කරල ඉවර වෙන්නත් කලින්ම පළවෙනි Oder එක සෙට් උනා. ඇතෙන්ම ගොඩාක් සතුටුයි හිතුවෙවත් නැති විදිහට මගේ පළවෙනි ආදයම ගන්න පුළුවන් උන එක ගැන
Achinthaka
December 12, 2023
මේකනම් සුපිරියක් අවසන් Lesson ටික Complete කරන ගමන් ඉන්නේ දැනටමත් Gigs වල Impressions, Clicks පට්ට විදිහට වැඩිවෙලා. නියමයි ????
Janaki
December 12, 2023
SL tuty academy එකේ හැම Course එකක්ම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ තරමට පැහැදිළිව නිරවුල්ව උගන්වන නිසාත් අපව Motivate කරන නිසාත් ඉගෙන ගන්න ආසාව තවත් වැඩි වෙනවා.
G.S.
September 18, 2023
ගොඩාක් ස්තූතියි සර් මෙවැනි වටිනා පාඨමාලාවක් තේරෙන් සිංහලෙන් ගෙන ඒම සම්බන්ධව. ගොඩාක් දේවල් ඉගෙන ගත්තා Fiverr Orders නැතුව හිරවෙලා ඉන්න අපි වගේ හැමෝටම මාරම වටිනවා

Charts

Price

Advanced Fiverr Boosting Course ( Sinhala Medium) - Price chart

Rating

Advanced Fiverr Boosting Course ( Sinhala Medium) - Ratings chart

Enrollment distribution

Advanced Fiverr Boosting Course ( Sinhala Medium) - Distribution chart
5474340
udemy ID
7/31/2023
course created date
9/16/2023
course indexed date
Bot
course submited by